කවියක් නොවු කව....

Monday, February 22, 2010

ඳූක.....

අපි.....























දැන දැනම අප
දූරස් බව නොවෙද
හිත් වලින් ලංවෙලා
පැතු පැතුම් හදපුරා
සැබැවී නැහැ මෙදා
අප ගමන් මග වැරදිලා
ඔබ ගිහින් නික්මිලා
මං අසරණව තනිවෙලා.....

නුඹ ඔහූ සහ මම.....























නෙතු ඉමේ දැවටිලා
පෙම් සිහින මට දූන්න
ආදරේ බැව් නොකියා
සිහින් ඉගිබිගි කරපු
මේ හිතේ නවතින්න
නූඹ පෙරුම් පිරුව හැටි
සිහිවෙනවා මට නූඹව
ඔහූ ලගින් ඉන්න විට.....

ආඳරේ.....