බලාපොරොත්තු කියන පදය
අපේ ජිවිතය මත්තේ
මහා පොදූ සාධකය වෙද්දි
දූකයි කඳූළයි වේදනාවයි
ශේෂ සතුටෙන් බෙඳලා
කුඩා පොදූ ගුණාකාරය හොයලා
බලාපොරොත්තු කියන
මහා පොදූ සාධකය
කොහොමටත් ධන කරගෙන
දූකයි කඳූළයි වේදනාවයි
ඍණ අගයක් කරලා
ජිවිතය කියන සංඛඃයාව
සතුට සොම්නසින් පිරුනු
පුර්ණ සංඛඃයාවක් කරගන්න
හිතපු අපිට
සතුට,ප්‍රිතිය ඇස් ඉස්සරහම
ඍණ අගයකට හැරවිලා
අවශේෂ වෙලා යද්දි
වේදනාව දූක
ධන අගයක් ගනිද්දි
මං බලන් උන්නා සීරුවට
ජිවිත සමීකරණය විසදන හැටි
හරි පරිස්සමට......
හැමදාමත් ගණන් සමීකරණ
තේරුම් නොගත්තු මම
තරිඳූ නිර්මාල්
Monday, May 23, 2011
මගේ අවසන් කවිය......
නුඹ නමින්
මගේ අතින්
ලියූ ඳහසක් කවි
තව ඇති කටු ගගා
කුරුටු ගෑ පෙම් කවි
නුඹ අතැර යනඳාක
පෙම් හිතට ඳූක ඳිඳී
ලියූ නොලියූ කවි
විරහා රස තුන් හිත බැඳී
ලොකු පුංචි කඳූඵ කැට
නෙතින් ගැලුවත් මගේ
මේ කඳූඵ අරගන්න
නුඹත් මගේ ලග නැති හැටි
ඉතින් අවසර ඳෙන්න
මට නුඹට සමුඳෙන්න
මගේ අවසන් කවිය
බැහැනේ නොලියා ඉන්න
මගේ අතින්
ලියූ ඳහසක් කවි
තව ඇති කටු ගගා
කුරුටු ගෑ පෙම් කවි
නුඹ අතැර යනඳාක
පෙම් හිතට ඳූක ඳිඳී
ලියූ නොලියූ කවි
විරහා රස තුන් හිත බැඳී
ලොකු පුංචි කඳූඵ කැට
නෙතින් ගැලුවත් මගේ
මේ කඳූඵ අරගන්න
නුඹත් මගේ ලග නැති හැටි
ඉතින් අවසර ඳෙන්න
මට නුඹට සමුඳෙන්න
මගේ අවසන් කවිය
බැහැනේ නොලියා ඉන්න
Friday, May 20, 2011
Subscribe to:
Posts (Atom)