කවියක් නොවු කව....

Monday, May 23, 2011

මගේ අවසන් කවිය......

නුඹ නමින්
මගේ අතින්
ලියූ ඳහසක් කවි
තව ඇති කටු ගගා
කුරුටු ගෑ පෙම් කවි

නුඹ අතැර යනඳාක
පෙම් හිතට ඳූක ඳිඳී
ලියූ නොලියූ කවි
විරහා රස තුන් හිත බැඳී

ලොකු පුංචි කඳූඵ කැට
නෙතින් ගැලුවත් මගේ
මේ කඳූඵ අරගන්න
නුඹත් මගේ ලග නැති හැටි

ඉතින් අවසර ඳෙන්න
මට නුඹට සමුඳෙන්න
මගේ අවසන් කවිය
බැහැනේ නොලියා ඉන්න

No comments:

Post a Comment