කවියක් නොවු කව....

Monday, May 23, 2011

ජිවිත සමීකරණය.....

බලාපොරොත්තු කියන පදය
අපේ ජිවිතය මත්තේ
මහා පොදූ සාධකය වෙද්දි
දූකයි කඳූළයි වේදනාවයි
ශේෂ සතුටෙන් බෙඳලා
කුඩා පොදූ ගුණාකාරය හොයලා
බලාපොරොත්තු කියන
මහා පොදූ සාධකය
කොහොමටත් ධන කරගෙන
දූකයි කඳූළයි වේදනාවයි
ඍණ අගයක් කරලා
ජිවිතය කියන සංඛඃයාව
සතුට සොම්නසින් පිරුනු
පුර්ණ සංඛඃයාවක් කරගන්න
හිතපු අපිට
සතුට,ප්‍රිතිය ඇස් ඉස්සරහම
ඍණ අගයකට හැරවිලා
අවශේෂ වෙලා යද්දි
වේදනාව දූක
ධන අගයක් ගනිද්දි
මං බලන් උන්නා සීරුවට
ජිවිත සමීකරණය විසදන හැටි
හරි පරිස්සමට......


හැමදාමත් ගණන් සමීකරණ
තේරුම් නොගත්තු මම
තරිඳූ නිර්මාල්

No comments:

Post a Comment